එය ලබන්නේ කෙසේද ? ජපානය හා බැඳුනු, වාහන වෙළදාම ඉතා ලාභ ලබන ව්‍යාපාරයක් වන අතර ජපානය සමග වාහන වෙළදාමෙන් සාර්ථක වූ මිනිසුන් ගැන කතා අපිද ඕනෑ තරම් අසා තිබෙනවා . මේ නිසාම ජපානයට එන ඕනෑම විදේශික තරුණයෙකුට,තරුණියකට වාහන වෙළදාම පිලිබඳ කැමැත්තක් ඇතිවීම අරුමයක් නොවෙයි . විදේශිකයෙක් විදියට ඔබට මේ සඳහා…
